22 August, 2016

ලොවම කැළඹූ බෝල්ට් තරුණියක් සමඟ යහන් ගතවූ පින්තූර

රියෝ ඔලිම්පික් උළෙලට සහභාගිව සිටි උසේන් බෝල්ට් ලෝක වාර්තා තබමින් කළ ජයග්‍රණ හේතුවෙන් ඔහු පිළිබඳ කතා බහා තවත් උණුසුම් වුනා.

බෝල්ට්ගේ 30වැනි උපන් දිනය යෙදී තිබුණේ ඊයේ (21) දිනටයි.

ඒ වනවිටත් ඔලිම්පික් තරඟාවලියට සහභාගී වෙමින් සිටි බෝල්ට් ලොවම කළඹන දෙයක් කරලා.

උපන්දිනය දා බෝල්ට් රියෝහි විසි හැවිරිදි සිසුවියක් වන Jady Duarte සමග හෝටල් කාමරයක ගත කරළා.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්, ඇය විසින් Whats app මගින් ප්‍ර‍චාරය කර තිබෙනවා.

මේ වන විට එම ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙන්ම වෙබ් අඩවි ඔස්සේ වේගයෙන් ප්‍ර‍චලිත වෙමින් තිබෙණවා.

බෝල්ට්ගේ සොහොයුරිය නම් කියන්නේ, වසර දෙකක පමණ සිට බෝල්ට්ට පෙම්වතියක් ඉන්නවා කියලයි.

ඇය Kasi Bennett නම් වන බවත් ඇය පවසනවා.




Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලොවම කැළඹූ බෝල්ට් තරුණියක් සමඟ යහන් ගතවූ පින්තූර"

    Post a Comment