15 July, 2016

පුද්ගලයෙකුට එක දිගට අකුණුසැර වදින හැටි

එක දිගට අකුණු වැදිලත් නොමැරී බේරුණු ලොව වාසනාවන්තම මිනිසෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරනවා.

වීඩියෝවට අනුව එක දිගට තුන් වතාවක් අකුණු සැර වැදුනද අදාළ පුද්ගලයා නැවත නැගිට ඇවිද යනවා.

අදාල වීඩියෝව පහතින්.


How A Person Struck Lightning Continuously

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පුද්ගලයෙකුට එක දිගට අකුණුසැර වදින හැටි"

    Post a Comment