අදාල සැකකරු විසින් මෙසේ සිදුකර ඇත්තේ පුද්ගලික පංතියක් සදහා පැමිණෙමින් තිබු 11 වසරේ ඉගෙනුම ලබන සිසුවියකගේය.
අදාල සිසුවියට, මෙම සිද්දියට මුහුණ පෑමට සිදු වු දිනට පෙර දිනයේ ද අනිසි ආකාරයේ පෙලඹවීමක් සිදුකරීමට උත්සාහ කර ඇති අතර, සිසුවිය එය මඟහැර ගොස් ඇත.
කෙසේ නමුත් පසුදින සැකකරු විසින් මෙසේ අදාල සිසුවියගේ තට්ටම් ප්‍රදේශය ස්පර්ශ කර ඇති අතර සිද්දිය සම්බන්ධයෙන් ඉමදුව
පොලිසියට ලැබුණු තොරතුරක් මත ඉමදුව පොලිස් ස්ථානාධිපති පො.ප එච්.වී.කේ උපුල් කුමාර මහතා විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
Father Remanded Due To Touched Girl's Buttocks
Share this
|
|
0 Comment to "සිසුවියකගේ තට්ටම් ස්පර්ශ කළ එක් දරු පියා රිමාන්ඩ්"
Post a Comment