24 June, 2016

සෝදන්න තහනම් - පිස දමන්න අවසර - කටුනායක වැසිකිළි

- හෑන්ඩ් ෂවර් අයින් කරලා
- තියෙන්නේ ටොයිලට් පේපර්ස් විතරයි
- සේවකයනුත් අමාරුවේ

කටුනායක ගුවන්තොටුපොළේ වැසිකිළිවල හෑන්ඩ් ෂවර් (Hand Showers) ඉවත් කර ටොයිලට් ටිෂූ ලබා දීමට පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

ඊයේ (23) සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ.

සිංගප්පූරුවේ අනුගමනය කරන ක්‍රමයට අනුව මෙලෙස‍ ක්‍රියා කළ බවයි ගුවන් තොටුපොළ බලධාරීන් සඳහන් කරන්නේ.

මැදපෙරදිග යන ලාංකිකයන් සහ ගුවන් තොටුපොළ
සේවකයන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි කරුණු වාර්තා වන්නේ.


Wash ban - wipe allowed - Katunayake toilet

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සෝදන්න තහනම් - පිස දමන්න අවසර - කටුනායක වැසිකිළි"

    Post a Comment