- අඳුම් අස්සේ තිබිලා තියෙන්නේ
- බුද්ධි අංශවලට අහුවෙලා
- පුතත් අත්අඩංගුවට අරං
පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා සමග පසුගිය දා ජයම්පති පෙරේරා ජයසිංහ මහතාද රක්‍ෂිත බන්ධනාගාරගත කළා.
ඒ මහතාගේ සුවදුක් බැලීම සදහා මැගසින් බන්ධනාගාරයට පැමිණි ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට මෙ වන විට ගෙන තිඛෙනවා.
ඒ, ඔහු මුදල්ද රැගෙන බන්ධනාගාරය තුළට ඇතුළුවීමට උත්සාහ දැරීම හේතුවෙන්.
බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් පරීක්‍ෂා කළ අවස්ථාවේ ඔහු සතුව තිබී රුපියල් පනස් දහසක මුදලක් සොයා ගැනුණා.
style="font-size: large;">

Jayampathi's son also remanded
සැකකරු විසින් සිය පියාට ලබාදීමට රැගෙනවිත් තිබූ ඇදුම් තුළ මෙම මුදල් සගවා තිබූ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසුවේ.

Jayampathi's son also remanded
Share this
|
|
0 Comment to "ගම්මන්පිල එක්ක හිරේ ගිය ජයම්පතිට 5ක් දෙන්න ගිය පුතත් ඇතුලේ"
Post a Comment