උදාරි වර්ණකුලසූරිය කියන්නේ කාලෙන් කාලෙට එක එක පුවත් මවන කෙනෙක්.
ඒ වගේම උදාරිට ලැබුණු ආරාධනයක් ගැනත් ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.
මේ දේවල්වලට උත්තර උදාරි වර්ණකුලසූරිය සති අන්ත පුවත් පතකට කියලා තිබුණේ මේ විදිහට.
ඔය කතාබහක් ඇතිවෙලා තියෙන්නේ ශිහාන්ගේ ගීතයකට රූපරචනයකට දායක වෙන්න මට ආරාධනා කළාට මම ඒක බාරගත්තේ නෑ කියලනේ..
මට ශිහාන්ගේ ගීතයක රූපරචනයකට දායක වෙන්න කියලා මට ආරාධනාවක් ලැබුණේ නම් නෑ.
මම ජනප්‍රියයි කියලා ලැඛෙන නිර්මාණ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.
හරි ඔබට ආරාධනාවක් ලැබුණොත්.. ?
ආරාධන කළොත් ඒ කාලේ මට තියෙන වැඩ මොනවද කියලා බලන්න ඕනේ.. වෙලාවක් තිබුණොත් මම සම්බන්ධවෙනවා..
style="font-size: large;">උදාරි ශිහාන් එක්ක ර`ගපාන්න කැමැතිද..?

Udari talking about Shihan
මගේ වෘත්තිය රංගන ශිල්පිනිණියක් විදිහට කටයුතු කරන එකනේ. ඉතිං මට ඕනම කෙනෙක් එක්ක රඟපාන්න පුළුවන්..
ශිහාන් මිහිරංග කියන්නේ ජනප්‍රිය කෙනෙක් වගේම දක්ෂ ගායන ශිල්පියෙක්. ඒ වගේම තාරුණ්‍යයේ උන්මාද ගායකයෙක් විදිහට සැලකෙන කෙනෙක්.. ඉතිං එයා එක්ක ඡායාරූපවල ඉන්න පුළුවන්නම් ර`ගපාන්න බැරිකමක් නෑනේ..

Udari talking about Shihan
Share this
|
|
0 Comment to "ශිහාන්ට බෑ කියන්නේ නැහැ"
Post a Comment