19 June, 2016

සීක්කුගේ ඊයේ පිටියේ කළ අපූරු නර්තනය

සත්කාරක අයර්ලන්ත කණ්ඩායම සමගින් ශ්‍රීලංකාව පැවැත්වූ එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා.

ඊට සහභාගී වූ සීක්කුගේ ප්‍රසන්න විශිෂ්ඨ පිති හරඹයක නිරත වුණේ පන්දු 46 ක් තුළ ලකුණු 95 ක් රැස්කරමිනුයි.

ඒ අනුව ඊයේ (18) ඔහු වාර්තා කළේ අන්තර්ජාතික පිටියේ සිය පළමු එක්දින අර්ධ ශතකයයි.

අර්ධ ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව ප්‍රසන්න අපූරු රංගනයක නිරත වුණා.

එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි.





Seekuge's wonderful dance at the ground

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සීක්කුගේ ඊයේ පිටියේ කළ අපූරු නර්තනය"

    Post a Comment