කොල්ලෙක් හොරුන්ට බඩපුරා ගුටි දී එංගලන්තයේ පොලීසියට අල්ලා දෙයි
එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරණ ශ්‍රී ලාංකික සිසුවෙකු වෙළඳසැලක අර්ධ කාලීන රැකියාවක නිරතව සිටින අවස්ථාවකදී පසුගිය දිනක එම වෙළඳ සැලට කොල්ලකරුවන් පිරිසක් පැමිණ තිඛෙනවා.
එහිදී ලාංකික තරුණයා එම කොල්ලකරුවන් පිරිසට පහරදී වෙළඳසැල ආරක්ෂා කරගෙන තිඛෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න.
href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEie0fUnNTWlt-E5ig9y5JUEjRJcAyvo104RPTDUHa0W1JP8Evt4RYz7HBS7rqfSoYYxowD5VMB5WEk4S5N1evnjFz8WU2l894hZm9k3X34rU2CpZrzS49YUKHDSbJHQpyr1JgCmMiLF9ttq/s1600/Sri+Lankan+tame+the+England+thieves.jpg" imageanchor="1" style="clear: left; font-family: "Times New Roman"; font-size: medium; margin-bottom: 1em; margin-right: 1em;">

Sri Lankan tame the England thieves
Share this
|
|
0 Comment to "එංගලන්ත හොරුන්ට පිත්තෙන් නෙලූ ශ්‍රී ලංකිකයා"
Post a Comment