- කිම් වගේම සරාගී ලු
- නිව්යෝර්ක් පාර දිගේ ගිහිං
- උඩුකය විනිවිද පේන්න අඳලා
ලොව සරාගී කාන්තාව ලෙස සැලකෙන්නේ කිම් කාර්ඩිෂන්.
ඇයගේ නැගණියක් සම්බන්ධයෙන් මේ දිනවල විදෙස් මාධ්‍ය වාර්තා ඡායාරූප පෙළක් පළකර තිඛෙනවා.
කෙන්ඩල් ජෙනර්ත් නම් ඇය සහෝදරිය කිම් මෙන්ම ශරීරයේ හැඩය ප්‍රදර්ශනය කිරීමට පටන් අරගෙන.
ඇය නිව්යෝර්ක් මාර්ගයේ ගමන් කරන ලද ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් වීමත් සමග මේ පිළිබඳව වැඩි කතාබහක් ඇතිවෙලා.
එම ඡායාරූප වල ඇය උඩුකය විනිවිද පෙනෙන අඳුමකින් සැරසී සිටින අයුරු දක්නට ලැඛෙන බවයි වාර්තා වන්නේ.
href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJTefFEPE-pWABi8aTCfWHb6pOpsIeYojR2ctY12BEscNyhaSIk83F6XqtJMJbtb6nimj_zh-Da3x12nrpOI9bRlvPP06uK8LwAe_ZAKGIWB1373C7d9vDZipV9OJcX-34e2gwuezY6C55/s1600/Kim+Kardashian%2527s+Sister%2527s+photos-01.jpg" style="clear: left; font-family: "Times New Roman"; font-size: medium; margin-bottom: 1em; margin-right: 1em;">


Kim Kardashian's Sister's photos



Kim Kardashian's Sister's photos
Share this
|
|
0 Comment to "අක්කට නොදෙවෙනි කඩේෂන්ගේ නංගි"
Post a Comment