- භයානක රිය අනතුරක්
- කකුල දෙකට කැඩිලා
- ඒත් දරුවා අතේමයි
'දෙවැනි බුදුන්' යන නාමයෙන් පවා මව් පදවිය හැඳින්වෙන්නේ ඒ තරම් ඒ පදවිය උතුම් නිසයි.
අම්මා කෙනෙකුගේ ආදරය මේකයි කියලා අර්ථ දක්වන එක ලේසි වැඩක් නෙමේ.
තමා කුමන වේදනාවක් දැරුවත් ඒ වේදනා සියල්ල පසෙක තබා දරුවා ගැන සිතන මව් පදවියේ උත්තරීතර භාවය හොඳින් පිළිබිඹුවන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිඛෙනවා.
රිය අනතුරකට ලක්ව තම කකුල දෙකට කැඩී තිබිය දී අම්මා කෙනෙකු වේදනාව ගැන නොසිතා තම දරුවාට කිරි පොවන සංවේදී දර්ශනයක් එම වීඩියෝවේ තියෙනවා.
සංවේදී දර්ශන තියෙන නිසා පුළුවන් අය විතරක් මේ වීඩියෝව නරඹන්න.
Share this
|
|
0 Comment to "කකුල දෙකට කැඩිලත් දරුවා ගැන විතරක් හිතපු අම්මා"
Post a Comment