18 June, 2016

ජස්ටින් බීබර් කලිසම නිසා වේදිකාවෙන් බිමට

ජනප්‍රිය පොප් ගායක ජස්ටින් බීබර්ට මේ ළගදි වේදිකාවෙදි අකර තැබ්බයකට මුහුණ දෙන්න වුණා.

දිනෙන් දින විවිධ තාලයේ මෝස්තර කරළියට ගෙනෙන බීබර් එදා ඇඳගෙන හිටියේ අමුතු තාලේ කලිසමක්.

කලිසම සකස් කර කර වේදිකාවේ ඉස්සරහටම ගිය බීබර් එක පාරටම ඇදගෙන වැටෙන හැටි කැමරාවක සටහන් වෙලා තිබුණා.

කොහොම හරි වැටුණු ගමන් බිබර් ආයේ නැගිටලා ප්‍රේක්ෂකයන් එක්ක එකතු වුණේ මෙන්න මෙහෙමයි.





Justin Bieber fall on stage

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජස්ටින් බීබර් කලිසම නිසා වේදිකාවෙන් බිමට"

    Post a Comment