ජැකලින් ෆර්ඩිනැන්ඩස් යනු මෙරටින් බොලිවුඩයට තිළිණ වුණු සුපිරි තාරකාවක්.
බොලිවුඩ් පුරවරය දෙස අවධානයෙන් සිටින ලක්ෂ ගණනක් රසිකයින්ගේ දෙනෙත් තමා වෙත නතු කරගැනීමට මේවන විට ජැකලින් සමත් වී අවසන්.
ඇය රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටයවන ඩිශූම් සිනමා නිර්මාණය පිළිබඳව බොලිවුඩ් ලෝලීන් බොහොමයකගේ අවධානය මේ වන විට යොමු වී තිඛෙනවා.
එම චිත්‍රපටයේ එන ගීතයකට ජැකලීන් ඉදිරිපත් කරන නර්ථනය විශේෂයෙන් අවධානයට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.
ඇගේ නර්ථනය නිසාම මෙම ගීතය ඉන්දියාව තුළ අතිශයින් ජනප්‍රිය වී ඇති බව ඉන්දියාවෙන් ලැඛෙන ආරංචිමාර්ග ප්‍රකාශ කරනවා.
href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnY-nBQQgF6RuM14H0eouvbO6hEcZX8psAjqUnwYeLsdIvxNrCjJAsU0MEtRF31WhMOVu23blfMiwBR7xBeseztgfKpx1C9WsIjRMQWG_xqCCrOXY962JWeG6XwGShmBwIVLlLb0oVHCm0/s1600/Jacqueline+Fernandez-Dishoom-Dance.jpg" imageanchor="1" style="clear: left; font-family: "Times New Roman"; font-size: medium; margin-bottom: 1em; margin-right: 1em;">

Jacqueline Fernandez Hot Dance at Dishoom Movie
Share this
|
|
0 Comment to "ලංකාවේ ජැකලීන්ගේ අලුත් නැටුමකින් ඉන්දියාවම කැළඹෙයි"
Post a Comment