20 June, 2016

රෝහිත පෙම්වතිය සමග දන්සැල් කන්න ගිහින්

රෝහිත රාජපක්ෂ ඔහුගේ පෙම්වතිය සමග පොසොන් පොහොය කොළඹ අවට දන්සැල් වෙත ගොස් රාත‍්‍රී ආහාර දන්සැල් වලින්ම ලබාගෙන තිබුණා.

රෝහිත රාජපක්ෂගේ උපන්දිනයද පසුගිය සතියේ යෙදී තිබුණ අතර එදින ඔහු එය සමරා තිබුනේ පෙම්වතිය මව හා නාමල් සොයුරාද සමග කේක් ගෙඩියක් කපමිනි.

පොහෝ දින දන්සැල වෙත රෝහිත හා පෙම්වතිය ගිය අවස්ථාවේ ඡායාරෑපයක් මේ සමග.



Rohitha Rajapaksa going to 'Dansel' with girl friend

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රෝහිත පෙම්වතිය සමග දන්සැල් කන්න ගිහින්"

    Post a Comment