පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ පවිත්‍රා වන්නිආරච්චිට මහත්මියට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල ඊයේ (28) තරයේ අවවාද කළා.
ඒ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන අවස්ථාවේදී නීතිඥවරයෙකුට ඇගිල්ලෙන් ඇන උපදෙස් ලබාදුන් නිසයි.
රුපියල් ලක්ෂ 20ක මුදලක් වංචා කළ බවට පවසමින් මන්ත්‍රීවරිය ප්‍රසන්න ගාර්දි පුංචිහේවා නැමැති අයට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්ල ඊයේ කැදවනු ලැබුවා.
මුදල් වංචා කර ඇත්තේ බත්තරමුල්ල සුභූතිපුර ප්‍රදේශයේ සුඛෝපභෝගි නිවසක් ලබාදෙන බව පවසමින් බවයි වාර්තා වනනේ.
මේ අතර පැමිණිල්ල විභාග වන අතරතුර මන්ත්‍රීවරිය විටින් විට තම නීතීඥයාට ඇ`ගිල්ලකින් ඇන උපදෙස් දෙන ආකාරය විනිසුරුවරිය නිරීක්ෂණය කළා.
large;">
අනතුරුව 'නීතිඥවරියක ලෙස ද කටයුතු කළ ඔබ අධිකරණයේ හැසිරෙන ආකාරය පිළිබඳව නොදන්නේ ද' ලෙස විනිසුරු අරුණි ආටිගල මන්ත්‍රීවරියගෙන් ප්‍රශ්ණ කර තිඛෙනවා.

Court strongly advises the behavior to Pavithra
අනතුරුව 'නීතිඥවරියක ලෙස ද කටයුතු කළ ඔබ අධිකරණයේ හැසිරෙන ආකාරය පිළිබඳව නොදන්නේ ද' ලෙස විනිසුරු අරුණි ආටිගල මන්ත්‍රීවරියගෙන් ප්‍රශ්ණ කර තිඛෙනවා.
Court strongly advises the behavior to Pavithra
Share this
|
|
0 Comment to "නීතිඥයාට ඇගිල්ලෙන් ඇනලා පවිත්‍රා උසාවියෙන් අහගත්ත දේ"
Post a Comment