කුවේට්හි ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකීය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව එරට 'Kuwait Times' පුවත් පත වාර්තා කරයි.
අදාළ ලාංකික කාන්තාව විසින් විවිධ රටවල්වලට අයත් කාන්තාවන් පිරිසක් මෙම ගණිකා මධ්‍යස්ථානයේ ගණිකා සේවයේ යොදවා ඇතැයි පැවසේ.
ගැණුම්කරුවන් වෙත ගණිකාවන් ලබාදීමේ කටයුතු සහ දුරකතන ඇමතුම් මාර්ගයෙන් ඔවුන් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු ද සිදුකර ඇත්තේ ද අදාළ ලාංකීය කාන්තාව විසින් බව වාර්තා වේ.
ගණිකාවන් තෝරාගැනීමට භාවිත කළ කාන්තා ඡායාරූප එකතුවක් ද ඇය අත්අඩංගුවට ගත් මොහොතේ පොලිස් භාරයට ගත් බව සඳහන් වේ.
'Kuwait Times' වෙබ් අඩවිය අදාළ පුවත වාර්තා කර ඇති අයුරු දැක්වෙන ඡායාරූපය පහතින්.
style="font-family: "dhananjayaweb"; font-size: large;">



Sri Lankan woman started a brothel at Kuwait
Share this
|
|
0 Comment to "රට ගොස් ගණිකා මඩමක් ඇරඹූ ලාංකීය කත"
Post a Comment