26 May, 2016

නදීෂාගේ නවතම ප්‍රේම කතාව

නදීශා ඔන්න ආයෙමත් පෙම්වතියක් වෙලා කියලයි ආරංචිය.

ඇයගේ අලුත්ම පෙම්වතා බතීෂ ද සිල්වා.

ඔහු ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වුන ඔහු නාරාහේන්පිට ප‍්‍රදේශයේ පදිංචිවෙලා ඉන්න කනෙක් කියල තමටි ආරංචි වෙන්නේ.

නදීශා පහුගිය කාලේ දේශපාලන කටයුතු වලින් කාර්යබහුලවෙලා ඉ`දපු නිසා පෙම් කරන්නත් වෙලාවක් තිබුනෙ නැහැලූනේ.

ඔන්න දැන් ඒවාටත් එක්ක හරියන්න බතීශ නදීශාව ලංකාව වටේම එක්ක යනවා කියල තමයි ආරංචිය.









height="397" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7VVhdGGXlAVzwMVkdGwEUIVhIsx5B1NzlvP9NEJKh0aSdDPgmS3aZ_Y8HJm4WPNP3X_FIbm3CI05o4p3W0-110am8Z3h0NeUnnGxFseoybSgD8glBkNJwRbc20UtUu7CryOLmc5myNyrC/s400/5-31.jpg" width="400">













Latest love story of Nadeesha

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "නදීෂාගේ නවතම ප්‍රේම කතාව"

    Post a Comment