අවුරුදු 4කට සැරයක් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවර ආරම්භ වෙන්න තියෙන්නේ තවත් දවස් 74ක් විතරයි.
මේ ක්‍රීඩා උලෙළට එක්වෙන රටවල් අතරින් චීනය ගැන හුගක් අයගේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා.
ඒකට හේතුව තමයි තරග වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හුගදෙනෙක් චීන ධජය යටතේ තරග කිරීම නිසයි.
2008 අවුරුද්දේ ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය දරපු චීනය පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත්වුණා.
තමන්ගේ ක්‍රීඩා කෞශල්‍යය ලොවට විදහා දැක්වීමට කුළල්කන චීනය ඊට වෙහෙසෙන්නෙ සුළුපටු විදිහට නෙමෙයි.
තමන්ගේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පොඩි කාලේ ඉදලා ඔලිම්පික් පදක්කම් ලාභියෙක් බවට පත්කිරීමට එයාලට ලබාදෙන දැඩි කායික වගේම මානසික වෙහෙසකාරි ක්‍රියාමාර්ග ගැන මීට කළිනුත් දැඩි කතාබහට ලක්වුණා.
ඒකට සාක්ෂි විදිහට ඔවුන් කුඩා ළමයින්ට ලබාදෙන දැඩි කායික වගේම මානසික වෙහෙසකාරි පුහුණුවීම් වල ඡායාරූප කිහිපයක් පහතින බලන්න.
ඒ ඡායාරූප බලන්න කළින් තව දෙයක් හිතලා බලන්න මෙයාලා තමන්ගේ රටේ දරු පරපුරේ අනාගතයට හිමි සුන්දර ළමා කාලය සහිත පාසල් අධ්‍යාපනයට කරන විනාශය.

src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmR6-3mvLa11RHnFwWOYDmk2FNgH2H11uyC-hR2oP0XwFDul4y73CQJIrsZjJG4R7nd-Pa8B_SVBDKNdr-MqkLJcigYQVl2YiVhDSGNzVzEniDuk2YY__CwdeunQOE6N43oBrqKi95Sqt8/s320/china-7-500x341.jpg" width="320">
China to torment children for the Olympics
China to torment children for the Olympics
Share this
|
|
0 Comment to "ඔලිම්පික් වෙනුවෙන් දරුවන්ට වද දෙන චීනය"
Post a Comment