ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට දිවයිනෙන් බැහැරවී සිටිනවා.
ඒ ජපානයේ සංචාරය ආරම්භ කරමින්.
මෙරට රාජ්‍ය නායකයකුට පළමු වරට ජී - 7 සමුළුවකට ලද නිළ ආරාධනය පිළිගත් ජනපති එයට සහභාගී වීම සඳහා මෙලෙස ජපානයට ගියා.





President gets the selfie photo in japan tour
Share this
|
|
0 Comment to "ජපන් යන ගමන් ජනපති තුමා ගහපු සෙල්ෆිය"
Post a Comment