30 May, 2016

රටේ නම උඩු ගුවනට ගෙන ගිය ලාංකික තරුණිය

SKYDIVE ක්‍රීඩාව කියන්නේ ක්‍රීඩාවක් වගේම ත්‍රාස්ජනක ක්‍රියාවක්.

මෙම ක්‍රීඩාව විදෙස් රටවල හුගක් ජනප්‍රියයි.

අපි මේ කියන්න යන්නේ SKYDIVE ක්‍රීඩාව කරපු ලාංකික තරුණියක් ගැන.

ඇය නමින් ලෝචනී කාවීන්දියි.

මේ වැඩේ ඇය කරලා තියෙන්නේ ඩුබායි සංචාරයක් අතරතුරදියි.

මෙම ක්‍රීඩාව සඳහා ඇය ඩිරාම් 2000ක් ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 80000ක් වගේ වියදම් කර තිඛෙනවා.










SKYDIVE at Dubai

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රටේ නම උඩු ගුවනට ගෙන ගිය ලාංකික තරුණිය"

    Post a Comment