අවුරුදු 15 දැරියක් තරුණයෙකු සමග පැනගොස් ඇති බවට දැරියගේ මව පොලිසියේ පැමිණිල්ලක් දමන අතරතුර පියා ගෙලවැලාගෙන මියයෑමේ පුවතක් වැලිගම පැත්තෙන් අහන්න ලැබුණා.
වැලිගම කප්පරතොට පැත්තේ පදිංචි 42 හැවිරිදි දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ මොහු තම දැරිය අහිමිවීමේ වේදනාවෙන් එසේ ගෙලවැලලාගෙන තිඛෙනවා.
මෙම දැරිය අවුරුදු 22 හැවිරිදි වියේ පසුවන ධීවරයෙකු සමග පැනගොස් ඇති බවයි වාර්තා වන්නේ.
Share this
|
|
0 Comment to "දුව පැනලා ගිය නිසා මව පොලිසී යද්දි පියත් රෙස්ම ගිහින්"
Post a Comment