ජනප්‍රිය නළුවන් රැසක් තම සිනමා ජීවිතය තුළ කාන්තා වෙස් ගත් අවස්ථා එකතු කොට සැකසූ වීඩියෝවක් මේ දිනවල සමාජජාල වෙබ් අඩවි පුරා හුවමාරු වෙමින් පවතියි.
ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, සල්මන් ඛාන් ඇතුළු සුපිරි ඉන්දීය නළුවන් මෙන්ම මෙරට ජනප්‍රිය නළුවෙකු මෙන්ම රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද වන රංජන් රාමනායක ද මෙම වීඩියෝවේ දක්නට ලැබේ.
href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJFPkMWy3MtxgfJ7JE-TFRSVHKv10L05JZfKeSin3gCbijUCaSOkOAuoc-Xk2fCjs3M_i2GzyTxND3WB3BA91I5O0wfrycRh1LnkkU8J2wsiTCGWopU6sjleKrwm8O_i0riT1K7mwOKoT6/s1600/Sharuk-Salman-Ranjan.jpg" imageanchor="1" style="clear: left; font-family: "Times New Roman"; font-size: medium; margin-bottom: 1em; margin-right: 1em;">
Shahrukh, Salman and Ranja dressed as women (Video)

Shahrukh, Salman and Ranja dressed as women (Video)
Share this
|
|
0 Comment to "ගැහැණු වෙස් ගත්ත ෂාරුක්, සල්මන් සහ රංජා"
Post a Comment