27 May, 2016

මොරටුවේ ගිනි තියා ගත් තරුණයාගේ සංවේදී කතාව

ඊයේ හවස මොරටුවේදී තරුණයෙක් ගිනි තියා ගත්තා.

ඒකට හේතුවෙලා තියෙන්නේ අනියම් පෙම් සමබන්ධතාවක්.

මේ තරුණයා තරුණියක් සමඟ සම්බන්ධතාවයක් පවත්වලා.

වසර එකහා මාරකට පමණ කාලයක් දෙන්නා අතර සම්බන්ධතාවය තිබිලා තියෙනවා.

මොරටුව පැත්තේ පරිඝනක ආයතනයක වැඩ කරන මේ තරුණිය විවාහ වුණු කෙනෙක් කියලා තරුණයා දැනගෙන තියෙන්නේ මෑතකදී.

මේ සිද්ධියත් එක්ක දෙන්නා අතර බහින් බස් වීමක් ඇතිවෙලා තියෙනවා.

මේ කතාව දුරදිග ගිහින් තමා තරුණයා අද ගිනි තියාගෙන තියෙන්නේ.

හොඳටම පිච්චිලා හිටපු මේ තරුණයාව මොරටුව පැත්තේ කෙනෙක් රෝහලට ගෙනියන්න ඉදිරිපත් වුණා.

පිලිස්සුණු තරුණයා රෝහල්ගත කළ තරුණයා ඔහු දුටු සංවේදී සිදුවීම ගැන අපිත් එක්ක කිව්වා..

href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5xWwzIAqDzBHqk3pb2ftWiXnE_sFQsYvjJnSrqrO8JJHGB8LVaH3aVp-XciV21J2BCrMbRAMzGXccKz9PhqFQ1NYP07bWnaM7IRpgv9OW08criB6nKBzbpwe2wGgwdi7oiv4WDVmg5BYe/s1600/Moratuwa-Case.jpg" imageanchor="1" style="clear: left; font-family: "Times New Roman"; font-size: medium; margin-bottom: 1em; margin-right: 1em;">





Sensitive story of a young man burned in Moratuwa

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මොරටුවේ ගිනි තියා ගත් තරුණයාගේ සංවේදී කතාව"

    Post a Comment