ජනප්‍රිය රංගන ශිල්පිනී නදීෂා හේමමාලි සහ ඇගේ පෙම්වතා වන ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ භතීෂ ද සිල්වා සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවිවල දැඩි කතාබහක් ඇතිව තිඛෙනවා.
භතීෂ ද සිල්වා බ්ලූම්ෆීල්ඩ්, බී.ආර්.සී., ටැමිල් යුනියන් යන ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා කළ අතර දකුණතින් පිත්ත හසුරුවන ඔහු ඕෆ් බ්රේක් පන්දු යවන්නෙකු ලෙසද දස්කම් දක්වනු ලැබුවා.
පළමු පෙළ කඩුලු 180ක් ලබා ගෙන ඇති භතීෂ පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 2056ක් ද ලබා ගෙන තිඛෙනවා.




src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7VVhdGGXlAVzwMVkdGwEUIVhIsx5B1NzlvP9NEJKh0aSdDPgmS3aZ_Y8HJm4WPNP3X_FIbm3CI05o4p3W0-110am8Z3h0NeUnnGxFseoybSgD8glBkNJwRbc20UtUu7CryOLmc5myNyrC/s400/5-31.jpg" width="400">












Performances of Nadeesha's Boyfriend
Share this
|
|
0 Comment to "නදීෂාගේ පෙම්වතාගේ වැඩ මෙන්න"
Post a Comment