මාලබේ ප්‍රදේශයේ ගණිකා නිවාසයකට විරෝධය දක්‌වමින් ප්‍රදේශවාසීන් විසින් එම ස්ථානයට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති පුවතක් තලංගම පොලිසියෙන් වාර්තා වනවා.
මාලබේ රොබට් ගුණවර්ධන මාවතේ පවත්වාගෙන යනු ලබන මෙය දේශපාලනඥයකුගේ ලේකම්වරයකුට අයත් බවයි පැවසෙන්නේ.
විදේශ කාන්තාවන් මෙහිදී ඉහළ මිලකට අලෙවි වන අතර කොල්ලුපිටියේ සිට ඔවුන්ව රැගෙන එන බවයි වාර්තා වන්නේ.
මෙරටට පැමිණෙන විදේශිකයන් මෙන්ම ලාංකික කෝටිපතියන්ද මෙම ස්ථානයට ගැණුම්කරුවන් ලෙස පැමිණෙන බව ප්‍රදේශවාසීන් පවසනවා.
large;">ලැගුම්පලක් ලෙස පවත්වාගෙන යන මෙම ගණිකා නිවාසය පිහිටා ඇත්තේද මාලබේ ප්‍රදේශයේ ප්‍රධාන පාසැල් දෙකක් අතරයි.

Foreign prostitutes in Malabe

Foreign prostitutes in Malabe
Share this
|
|
0 Comment to "මාලඹේ ඉහල මිළට අලෙවි වන කොල්ලුපිටියේ විදෙස් ගණිකාවන්"
Post a Comment