මාතෘකා මවන වැඩ කරන නිසා ක්‍රිස් ගේල් හරිම ප්‍රසිද්ධයි නේ.
ගේල් එක සැරයක් නිවේදිකාවට නරක වචන කියලා මතකනේ වුණ වැඩේ.
ඔන්න ක්‍රිස් ගේල් ආයෙමත් ඒ වැඩේම කරලා.
ඒ බි්‍රතාන්‍ය ජාතික ජනමාධ්‍යවේදිනියකට.
'මට තියෙන්නේ ලොකුම ලොකු බැට් එකක්, ඒක ලෝකයේම ලොකුම එක. ඔයා හිතන්නේ ඒක ඔයාට උස්සන්න පුළුවන් කියලද ? ඒක උස්සන්න අත්දෙකම ඕන' කියල තමයි ගේල් කියලා තියෙන්නේ.
large;">

Chris Gayle is back error
ජනමාධ්‍යවේදිනිය නම් කියන්නේ ඔහු ඒ වෙලාවේ ඒ කිව්ව දේ තුල අසභ්‍ය තේරුමක් තියෙනවා කියලා.
මේ සිද්ධිය සම්බන්ධව අයි.පී.එල් එකේ සභාපති ඒක ඉවරවුණාම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එක්ක එකතුවෙලා විශේෂයෙන් මේ ගැන සොයා බැලීමට සුදානම්ලු.

Chris Gayle is back error
Share this
|
|
0 Comment to "කට නිසා ක්‍රිස් ගේල් ආයෙත් ඇන ගනී"
Post a Comment