පසුගිය දා තිරගත වූ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමයන්ගේ ලඇගේ ඇස අගල චිත්‍රපටය ආන්දෝලනාත්මක උණුසුම් කතාබහකට ලක් වෙමින් පවතී.
සාම්ප්‍රදායික ප්‍රේම වෘත්තාන්ත තේමා කර ගනිමින් චිත්‍රපට බිහිවන යුගයක වෙනස් තේමාවක් යටතේ ප්‍රේමය ද සමාජ සිදුවීම් ද පදනම් කර ගනිමින් මෙම නිර්මාණය විහිදුවා තිබේ.
මෙම චිත්‍රපටය අශෝක හඳගමයන්ගේ 08 වැනි චිත්‍රපටය වේ.
හෙළ සිනමාවේ අග්‍රගණ්‍ය නිළි ස්වර්ණා මල්ලවාරච්චි දශක දෙකකට පසු ප්‍රධාන චරිත රංගනයෙන් ප්‍රේක්ෂකයා වෙතට එන මෙම චිත්‍රපටයේ ප්‍රකට ඛෙංගාලි නළු ද්‍රිතිමාන් චැටර්ජි සමග තිරයට හඳුන්වා දෙන නිළි රීතිකා කොඩිතුවක්කු හා සඳලි ඈෂ් අවශේෂ චරිත නිරූපණය කරයි.
එසේ ම එම චිත්‍රපටයේ ඔස්සේ ක්ෂේත්‍රයට පැමිණි රීතිකා කොඩිතුවක්කුගේ රංගනය සහ ඇය පෙනී සිටින අඩ නිරුවත් දර්ශන සම්බන්ධයෙන් බොහෝ ප්‍රේක්ෂකයින්ගේ කතා බහට ලක් වී ඇත.
href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2tnh3RO4BN8-ceBMXopipdsSbC9tcmnbWFUGj_mPvlVkLAEbnlxNXYyEtfVP5mdrS4e90JztH0S0A4C5bboi_zcKedbkkVc5snr2s3Ug0-gKbqpIzuyTaSu42jfQl64WGIMcKuWPpqsVW/s1600/Ege+Esa+Aga.jpg" imageanchor="1" style="clear: left; font-family: "Times New Roman"; font-size: medium; margin-bottom: 1em; margin-right: 1em;">

Lets Her Cry - Ege Esa Aga Trailer
Share this
|
|
0 Comment to "ආන්දෝලනාත්මක තේමාවක් රැගත් 'ඇගේ ඇස අග'"
Post a Comment