27 May, 2016

කාන්තාවක් යකා නටයි - පියාසර කළ ගුවන් යානයක් බිමට

පසුගිය දිනක පියාසර කරමින් තිබූ ගුවන් යානයක් හදිසියේ ආසන්නම ගුවන් තොටුපළට යලි ගොඩ බැහැලා.

ඒකට හේතුව ගුවන් ඒ යානයේ ගිය මගී කාන්තාවක් ගුවන් යානය බිම වැටෙයි කියන බයට කෑ ගහපු එක.

නිකං නෙමෙයි කෑ ගහලා තියෙන්නේ බිම පෙරලි පෙරලි.

කාන්තාව රෝහල් ගත කරලා.

මේ විදියට කෑ ගහලා තියෙන්නේ ඇතිවූ මානසික ආතතියක් නිසා කියලයි වෛද්‍යවරු කියන්නේ.

href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNYuyqWhfo_xmDVUz_-7hTQ45Cgn_q_uQLQEnNycHFAQ4IOgGNuR1Yo7GDpRHOiNo3zI9THGJhmUNbgk0iCZWCMSpzXY_YD9qSfilMhAGBclhN5aRvwd8rLig-bFm2lTMoTfrjbXeL4zVL/s1600/Emergency+landing+of+flight+due+to+passenger%2527s+fear.png" imageanchor="1" style="clear: left; font-family: "Times New Roman"; font-size: medium; margin-bottom: 1em; margin-right: 1em;">



Emergency landing of flight due to passenger's fear

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කාන්තාවක් යකා නටයි - පියාසර කළ ගුවන් යානයක් බිමට"

    Post a Comment