උතුරු කොරියානු නායක කිම් ජෝන් අං ගේ නවතම වැඩ පිළිවෙලක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ තමාට පුර්ණ කාලින සේවය කිරීම සදහා ළාබාල දැරියන්ගෙන් යුත් කාන්තාවන් කණ්ඩායමක් සැකසීමයි.
මේ කාන්තා කණ්ඩායමට ඉතා රූමත් ළාබාල කාන්තාවන් තෝරා ගැනීමට නියමිතයි.
ඒ සදහා මේ වන විට ඉහල පෙලේ මණ්ඩලයක් ද පත් කර තිඛෙනවා.
තෝරා ගන්නා ගැහැණු ළමුන් පාසල් වලින් ඉවත් කරගන්නා අතර ඔවුන් ඉන් පසු සිය පවුල් වලින්ද වෙන් කර නායකයාගේ මන්දිරයේ වෙනමම පදිංචි කරවනු ඇති.
මීට පෙරද උතුරු කොරියානු නායකයන් මෙවැනි කාන්තා කණ්ඩායම්
පවත්වා ගෙන ගොස් තිඛෙනවා.

නමුත් කිම් ජෝන් අං බලයට පත් වූ පසු එය නවතා දැමුවා.
කෙසේ වෙතත් උතුරු කොරියානු නායකයා නැවතත් එවැනි කාන්තා පිරිසක් බදවා ගන්නට සැරසෙන්නේ තමන්ගේ සන්තර්පනයට බවද එරටින් පලවන මාධ්‍ය වාර්තා වල සදහන්.

North Korea leader going to make a 'Pleasure Squad'
Share this
|
|
0 Comment to "උතුරු කොරියානු නායකයා අන්තප්පුරයක් සෑදීමය සැරසෙයි"
Post a Comment