17 May, 2016

ලෝචනා ලංකාවට ඇවිත් - යාළුවෝ එයාව පුදුම කරවලා

ලෝචනා ඉමාෂිගේ උපන්දිනය පසුගිය දිනක යෙදී තිබුනා.

ඒ වෙනුවෙන් පුංචි සාදයක් පැවැත්වුනා.

ඇයගේ පවුලේ සමාජිකයින් සහ මිතුරන් විසින් මේ සාදය සංවිධානය කර තිබුණා.

විවාහයෙන් පසුව විදෙස් ගතව සිටින ලෝචනා මැතකදි ශ්‍රී ලංකාවට පැමිණියා.

තවත් මාස තුන හතරකින් ලෝචනා සිය දරුවා බිහිකිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

ලෝචනා ඉමාෂිගේ උපන්දින සාදයේ ඡායාරූප පහතින්.








































Lochana back to Sri Lanka - Friends surprised her (Photos)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලෝචනා ලංකාවට ඇවිත් - යාළුවෝ එයාව පුදුම කරවලා"

    Post a Comment