මිනිස්සු වැස්සත් බනිනව, නොවැස්සත් බනිනව.
වැස්ස කියන්නෙ ඇතත් නැතත් බැනුම් අහන දෙයක්.
පොලිස් නිලධාරිය කියන්නෙත් එහෙම කෙනෙක්.
නිතරම මිනිස්සුන්ගෙන් බැනුම් තමයි ලැඛෙන්නෙ.
වැස්ස වගේම බැනුම් අහන පොලිස් නිලධාරීන් අනෝරා වැස්සෙදිත් තමන්ගෙ රාජකාරිය කරන්න කැපවෙලයි ඉන්නෙ.
ආපදා නිසා ඔවුන්ට සාමාන්‍ය රාජකාරියෙන් පරිබාහිරවත් දිවා රෑ නොබලා වැඩ කරන්න වෙලා.
මේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇති එවැනි අවස්ථා කිහිපයක ඡායාරූප එකතුවකි.

src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWdnvzG4VdJYDXjjsmWgzO1ZlI33DgfNSH3y4IJDHyXeMRzJ-BMz342KdPpwDQky413S0dOSluXiYE_nmtip9NuxHr6z6hFsvCATQzBtO3EERXKGkvh34WWMOXnD1GXa5yGOuZZSxuwBYE/s1600/035.jpg">





Respect to your duties





Respect to your duties
Share this
|
|
0 Comment to "මහ වැසි මැද අප වෙනුවෙන් - ඔබට උපහාර"
Post a Comment