29 May, 2016

ජීවිතයෙන් සමුගන්න ගොඩනැගිල්ලෙන් බිමට පැන්න සුරූපී තරුණිය

අපි අවුරුදු 4 ක් එකට ජීවත් වුණා..

අපි ඡයදඑදි හුවමාරු කරගත්තා.. එහෙම කළේ මම එයාට ගොඩක් ආදරේ නිසා..

ජීවිත ගමනෙදි ප්‍රශ්නවලට වගේම කරදරවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ඒ හැමදේකටම මුහුණදීලා ජීවිතේ ඉස්සරහට යන්න අපිට ශක්තිය වගේම විශ්වාසයත් තියෙන්න ඕනේ.

ඒ දේවල්වලට මුහුණදෙන්න බැරිව ජීවිතේ නැතිකරගන්නවානම් ඒක මෝඩකමක් වගේම දුර්වල තීරණයක් වෙනවා.

ඒ විදිහට තරුණියක් ගොඩනැගිල්ලක් උඩ ඉඳලා බිමට පැනලා ජීවිතේ නැතිකරගන්න හැටි දැක්වෙන වීඩියෝවක් අපිට අන්තර්ජාලයෙන් හමුවුණා.

දර්ශ්විනී ප්‍රේමකුමාර් නමැති මෙම තරුණිය මැලේෂියාවේ චැබ්බට හි ජීවත්වන බවයි අපිට තොරතුරු ලැබුණේ.

ඇය මේ විදිහට ජීවිතේ නැතිකරගන්න හේතුව මොකක්ද කියන එකනම් තාමත් කවුරුත්ම දන්නේ නැහැ.

ඒත් මේ ගැන එයාගේ පෙම්වතා වුණු රොහේන් සිවකුමාර්නම් කියන්නේ සංවේදී කතාවක්.

zඅපි අවුරුදු 4 කට වැඩි කාලයක් එකට ජීවත් වුණා.

එතකොට අපි කතා වුණා ෆෙස්බුක් ට්විට්ට්, ඉන්ස්ට්‍රග්‍රෑම් කියන කිසිම දෙයක් දෙයක් භාවිතා කරන්නේ නෑ කියලා.

මොකද ඒ දේවල්වලින් ජීවිතේට එන්නේ කරදර විතරයි කියලයි එයා මට කියලා දුන්නේ..Z

zඅපි අපේ ඡායාරූප පවා නිතරම හුවමාරු කරගත්තා.. එහෙම කරන්නේ අපි ගොඩක් ආදරේ නිසා. එයා දැන් හොඳ තැනක ඇති කියලා මම හිතනවා.

මමත් ඉක්මනින්ම එයාව බලන්න එයා ගිය ලෝකෙට යනවා.. මම ඔයාට ගොඩක් ආදරෙයි..Z

ඒ වගේම රොහේන් සිවකුමාර් කියන්නේ තමන්ගේ පෙම්වතියගේ වරදක් නැති බවයි.

ඒ වගේම මෙම තරුණිය ගැන බොරු ප්‍රචාර පතුරවන්න එපා කියලත් එයා ඉල්ලීමක් කරලා තියෙනවා.

ඒ වගේම මෙම තරුණිය සියදිවි නසාගන්න ගොඩනැගිල්ලෙන් පනින වීඩියෝවක් කියලා අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිඛෙන වීඩියෝවකුත් අපිට ලැබුණා.

නමුත් එම වීඩියෝව දර්ශ්විනී සියදිවි නසාගන්නා වීඩියෝව නොවන බවට ඇයගේ මිතුරෙකු පැවසුවා.

එම වීඩියෝව පහතින්..















Beautiful young woman who jumped off the building

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජීවිතයෙන් සමුගන්න ගොඩනැගිල්ලෙන් බිමට පැන්න සුරූපී තරුණිය"

    Post a Comment