අන්තර්ජාල වෙබ් අඩවි හරහා මෝස්තර නිරූපණයේ යෙදෙන නිරූපණ ශිල්පීන් 08දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවරගෙන ඇතැයි වාර්තා වාර්තා වනවා.
ඒ ඉරාන අධිකරණය මගින් කළ නියෝගයකට අනුවයි.
එම පුද්ගලයින්ගේ නිර්මාණ සහ හැසිරීම් ඉස්ලාම් ආගමට පටහැනිව සිදුවන බවට චෝදනා කරමින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
අත්අඩංගුවටපත් පිරිස අතරින් වැඩිම පිරිසක් කාන්තාවන්.
ඔවුන් තම නිරූපණයේ දී සහ ඡායාරූපවලට පෙනීසිටිමේ දී සිය මුහුණ වැසෙන අයුරින් හිජාබය නොඇඳීම මොවුන්ට එල්ලවන ප්‍රධාන චෝදනාව වනවා.

src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEijhyQoe8tSxeYHXFJR3BO_Jbm2zLcvYNMWZYBuvhni0TkQ4yuG_rvHGIyNatR-f1eftx2SmzjeVPJfHuzTchuNZ72M_m_qMr3EAX-bcauYEpw5apwX5_zwcphCYyZANVdSwVYx4X8mq5wy/s400/aZNtQru.jpg" width="400">
8 Fashion models are arrested
Share this
|
|
0 Comment to "මෝස්තර නිරූපණ ශිල්පීන් 8ක් අත්අඩංගුවට"
Post a Comment