15 August, 2017

ලිංගික අල්ලස් දුන් ජර්මන් ටෙක් කොල්ලොන්ට අන්තිමට විදුහල්පතිත් නෑ සහතිකත් නෑ

shantha-karunaratne-german-tech-principal
ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ හිටපු විදුහල්පති සිසුවෙක් අපහරණය කරණ අයුරු
ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ පාඨමාලා හදාරා පුහුණුව නිමා කළ සිසුන්ට ඒ සඳහා වූ සහතික ලබා ගැනීමට නොහැකිවීමෙන් බලවත් අසීරුතාවන්ට පත්ව තිබෙනවා.

ඒ, සිසුන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමේ චෝදනා එල්ල වීමෙන් අනතුරුව සේවයෙන් ඉවත්වූ එහි හිටපු විදුහල්පති ශාන්ත කරුණාරත්න වෙනුවට වෙනත් විදුහල්පතිවරයකු
මෙතෙක් පත් නොකිරීම හේතුවෙන්.




ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ පාඨමාලා හැදෑරූ සිසුන්ට රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද රැකියා අවස්ථා සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනවා.

කෙසේවෙතත් විදුහල්පති ධුරය පුරප්පාඩු වීම හේතුවෙන් සිසුන්ට අවශ්‍ය සහතික ලබා ගැනීමට නොහැකි වීමෙන් මේ වන විට බරපතළ අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බවයි වාර්තා වන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ලිංගික අල්ලස් දුන් ජර්මන් ටෙක් කොල්ලොන්ට අන්තිමට විදුහල්පතිත් නෑ සහතිකත් නෑ"

    Post a Comment