සබැඳි - ‘‘මේක ටෙස්ට් මැච් එකක්ද? රන්ජි ටීම් එකකටත් ලංකාව පරාජය කළ හැකියි..‘‘ - මන්ජරේකා, ගවස්කාර් ලංකාවට අවමන් කරයි
‘ඇත්තටම කිව්වොත් මේකට ටෙස්ට් මැච් එකක් කියන්න බැහැ..ඉන්දියානු කන්ඩායමේ හැකියාවන් මේ
තරඟාවලියේදී නිසි ලෙස පරීක්ෂා වුණේ නැහැ..රන්ජි කුසලානයට සහභාගී වන කණ්ඩායමකට වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් පරාජය කළ හැකියි...‘‘ යනුවෙන් ගවස්කාර් එහිදී අදහස් දක්වා තිබුණා.
කෙසේ වෙතත් ගවස්කාර්ගේ මෙම ප්‍රකාශය පිළිබඳ ක්‍රිකට් රසිකයෙකු ට්විටර් ඔස්සේ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගෙන් විමසා තිබුණා.
ඊට පිළිතුරු දුන් මහේල පවසා තිබුණේ ‘‘ ඔබ බොහෝ දේ පවසන නිසා අප නිහඬව ඉන්නම් ‘‘ යනුවෙනි.
අදාළ ට්විටර් පණිවිඩය පහතින්.

Since you are saying a lot.. we will keep quiet..😉 https://t.co/1plS8pjnhN— Mahela Jayawardena (@MahelaJay) August 13, 2017
Share this
|
|
0 Comment to "‘අපි නිහඬව ඉන්නම්..‘ ලංකාව ගැන ගවස්කාර්ගේ අවමන් සහගත කතාවට මහේලගෙන් ප්‍රතිචාර - සංගාගෙන් සද්දයක් නෑ"
Post a Comment