17 July, 2017

සෙලීනා ගෝමස් ගේ සරාගීම ගීතය ‘Fetish’ පිටවෙයි

Selena Gomez - Fetish - Audio - ft. Gucci Mane

සෙලීනා ගෝමස් ලොව පුරා බොහෝ දෙනාගේ අවධානයට පත් වූ නව යොවුන් චරිතයක්.

කලක් යොවුන් පොප් ගායක ජස්ටින් බීබර් සමඟ පෙමින් වෙලුනු ඇය පසුගිය දිනක අැගේ නවතම ගීතය එළිදැවූවා.

එය නම්කොට ඇත්තේ ‘Fetish’ ලෙස වන අතර ගීත වීඩියෝවේ විශේෂත්වය වනුයේ සෙලීනාගේ සමීප දසුන් සමගින් නිමකර තිබීමයි.

Fetish (Audio) ft. Gucci Mane - Animate" height="201" src="https://i2.wp.com/etthapics.files.wordpress.com/2017/07/selena-gomez-fetish-audio-ft-gucci-mane-animate.gif?ssl=1&w=450" width="400">

ගීත වීඩියෝව පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සෙලීනා ගෝමස් ගේ සරාගීම ගීතය ‘Fetish’ පිටවෙයි"

    Post a Comment