බරපතළ ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවන චාලි ගාඩ් නමැති ළදරුවාට නොමිලේ ප්‍රතිකාර කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වී ඇත.
මාස 10 ක් වියෑති මෙම ළදරුවාට අවසාන මොහොත දක්‌වා ප්‍රතිකාර කරන ලෙස
පාප්වහන්සේ ද මවුපියන්ට පවසා තිබේ.
මෙම ළදරුවා ජීවත් කළ නොහැකි නිසා ඔහුට සවිකර තිබූ හුස්‌ම ගැනීමේ උපකරණ ඉවත් කිරීමට වෛද්‍යවරු තීරණය කර ඇතත් ධවල මන්දිරයේ උපදෙස් මත එම තීරණය අත්හිටුවා ඇත. යුරෝපා මානව හිමිකම් අධිකරණය ද තීන්දුවක් ප්‍රකාශයට පත්කරමින් චාලි ගාඩ්ගේ දිවි රැකීමේ උපාංග ඉවත් කළ යුතු බව පවසා ඇත. මෙම ළදරුවා ප්‍රතිකාර සඳහා ඇමෙරිකාවට ගෙනයැමට මවුපියන් කළ ඉල්ලීමට බ්‍රිතාන්‍ය අධිකරණය ඉඩදී නැත. (divaina)

Share this
|
|
0 Comment to "අසාධ්‍ය තත්ත්වයේ පසුවන ළදරුවකුට ප්‍රතිකාර ලබාදීමට ට්‍රම්ප් ඉදිරිපත් වෙයි"
Post a Comment