29 June, 2017

සෝනම් කපූර් හොරෙන්ම ලංකාවට ඇවිත්

Sonoma Kapoor in SL

ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන සෝනම් කපූර් මේ වන විට ලංකාවට පැමිණ තිබෙන බව ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ දැන ගැනීමට හැකියාව තිබෙනවා. 

ඇය මේ වන විට ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ බෙන්තොට
ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක විවේකීව කාලය ගත කරන ආකරය ඇතුලත් ඡායාරූප කිහිපයක්ම මේ වන විට ඇගේ ඉන්ස්ටගෑම් ගිණුමට එක කර තිබෙනවා.

එම ඡායාරූප පහතින්.

Sonoma Kapoor in SL - 2017-06-29-09-30-24

(saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සෝනම් කපූර් හොරෙන්ම ලංකාවට ඇවිත්"

    Post a Comment