25 June, 2017

“අකමැත්තෙන් හරි ඇත්තම කියන්න කාලේ හරි වගේ” සාරංග කියන්නේ ධනුකගේ ලේනා උමාලි එක්ක පැටලුනු සිද්ධියද?

Saranga - Umali - Raigam Awards - 02

ඊයේ පැවති 13න් වෙනි රයිගම් ටෙලිසම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය හිමිකරගත්තේ උමාලි තිලකරත්න විසිනුයි.

ඇය සම්මාන ලද මොහොතේ සම්මාන උළෙල නිවේදනය කරමින් සිටියේ ඇයගේ ස්වාමිපුරුෂයා සාරංග දිසාසේකරයි.

එම අවස්ථාවේ ඇය අදහස් කක්වමින් කියා සිටියේ රංගනයෙන් ඇය ලද ලොකුම සම්මානය සාරංග බවයි.



මෙ අතර සාරංග දිසාසේකර විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනකින් උමාලි විසින් සිදුකලේ බොරු රංගනයක් බවත් ඇය සියලු දෙනාම රැවටූ බවත් ප්‍රකාෂ කර තිබෙනවා.

Saranga - Umali - Raigam Awards - 03

තවදුරටත් අදහස් දක්වමින් සාරංග පවසා ඇත්තේ සියලු දෙනාම රැවටී ඇති බවත්, අකමැත්තෙන් වුවද ඇත්ත ප්‍රකාශ කිරීමට කාලය පැමිණ ඇති බවත්ය.

Saranga - Umali - Raigam Awards - 04

කෙසේ වෙතත් මේ වන විට සාරංග සහ උමාලි විවාහය දෙදරා ගොස් ඇති බවත් ඔවුන් දික්කාසදය සඳහා සූදානම් වෙමින් සිටින බවත් වාර්තා වනවා.

ක්ෂේත්‍රෙය් මේ සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර යන අතර බොහෝ දෙනා පවසන්නේ නව පරපුරේ රංගන ශිල්පී ධනුක දිල්ශාන් සමගින් උමාලි තිලකරත්න ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇති බවයි.

Read More - සාරංග රට යනකොට ගෙදරට පනිනවා - සාරංගට හොරෙන් උමාලිව ගෙදරට ගේනවා

මැයි 21 වන දින සාරංග තම මුහුණු පොතේ අනියමින් මේ පිළිබඳව ඉගියක් සටහන් කර තිබුනේ මෙලෙසින්.

Read More - බිරිඳ තවත් පිරිමියෙකු සමග යහන්ගත වෙලා ඉන්නවා දැකපු එක ගැන සාරංග පින්තූරයක් එක්ක FB දාලා


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“අකමැත්තෙන් හරි ඇත්තම කියන්න කාලේ හරි වගේ” සාරංග කියන්නේ ධනුකගේ ලේනා උමාලි එක්ක පැටලුනු සිද්ධියද?"

    Post a Comment