12 June, 2017

පියතුමන්ලා වීමට සිටින දරුවන් සමලිංගික කියාවල නිරත වෙනවා – තරුණයෙකුගේ සංවේදී සටහන

Manoj Divanka

තමන් සමලිංගිකයෙකු බවත්, සිය ප්‍රජාවට එරෙහිව දිගින් දිගටම සිදුවන අසාධාරණකම් වලට එරෙහිව හැකි උපරීමෙයෙන් ක්‍රියාකරන බවත් දක්වමින් මනෝජ් දිවංක නම් තරුණයෙකු සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් තබා තිබේ.

කතෝලික පල්ලියේ පූජකවරුන් සමලිංගික
ක්‍රියාවල යෙදෙන බවට චෝදනා කරන මනෝජ් එය කිසිසේත්ම උචිත නොවන බවටද සිය සටහනේ සදහන් කර තිබේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පියතුමන්ලා වීමට සිටින දරුවන් සමලිංගික කියාවල නිරත වෙනවා – තරුණයෙකුගේ සංවේදී සටහන"

    Post a Comment