
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ලද ඇරැයුමකට අනුව සතියක සංචාරයක් සඳහා අද පාකිස්තානය බලා පිටත්ව යයි.
රාජපක්ෂ
මහතා මෙරට පැවැති යුද්ධය හා එය ජයග්‍රහණය කිරීමට ගෙන ගිය යුදමය මෙහෙයුම් පිළිබඳ එම විශ්වවිද්‍යාලයේදී එරට වේලාවෙන් හෙට (20දා) පෙරවරු 11.30 සිට සවස 2 දක්වා පැය දෙකහමාරක දේශනයක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
ජී.එල්. පීරිස් සහ විමල් වීරවංශ මහත්වරු ද රාජපක්ෂ මහතා සමඟ පාකිස්තානයට යන නියෝජිත පිරිසට අයත් වෙති. (srilankamirror)
ජී.එල්. පීරිස් සහ විමල් වීරවංශ මහත්වරු ද රාජපක්ෂ මහතා සමඟ පාකිස්තානයට යන නියෝජිත පිරිසට අයත් වෙති. (srilankamirror)
Share this
|
|
0 Comment to "මහින්ද අද විමල් සමග පාකිස්තාන් යයි"
Post a Comment