25 June, 2017

සරණ නැතුව ඇවිත් සම්මානය අරන් – සෝරත ඔක්කොම හිනාගස්සපු හැටි මෙන්න (Video)


13 වන රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ(24) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

සම්මාන උළෙලේ 2016 වසරේ හොඳම ලමා නලුවාට හිමි සම්මානය හිමිවූයේ සිදූ ටෙලි නාට්‍යයේ සෝරත පොඩි නමගේ චරිතයට රඟපෑ කවීෂ් විහග පුතාටයි.

left;"> සිය සහය නලුවා වන සරණ පූස් පැටියා නොමැතිව වේදිකාවට ගොඩවූ කවීෂ් විනාඩි කිහිපයකට මුලු ප්‍රේක්ෂකාගාරයේම මුවඟට සිනාවක් ගෙනදීමට සමත් වුණා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සරණ නැතුව ඇවිත් සම්මානය අරන් – සෝරත ඔක්කොම හිනාගස්සපු හැටි මෙන්න (Video)"

    Post a Comment