25 June, 2017

භාගයක් පනුවෙක් භාගයක් ප්ලෑටියක් – ලිංගික ශක්තිය වැඩි කරන – ‘යක්ශ්‍රගුම්බා’

cordyceps sinensis

මෙය නමින් ‘යක්ශ්‍රගුම්බා’ නම් වේ. නේපාලයේ නිරන්තරයෙන් පිරිහී ගොස් ඇති බව ජීව විද්යාත්මක සංරක්ෂණඥයින් අනතුරු අඟවා ඇත.

මෙය ඉතා මිල අධික දුර්ලභ ඖෂධීය දිලීරයකි. මුහුදු මට්ටමේ සිට 3,000m ත් 5,000m ත් අතර සොයාගත හැකිය.

ලෝකය තුළ මිල අධිකම ඖෂධීය දිලීරය ලෙස සලකනු ලබන දළඹු දිලීර (cordyceps sinensis). 

ලෝකය වටා යක්ශ්‍රගුම්බා ඉහළ මිලක් හා ඉහළ ඉල්ලුමක් ඇත.මෙය මීටර් 4000 කට වැඩි උසකින් පිහිටි හිමාලාවේ ඇල්පයින් ප්‍රදේශය තුල දැක ගත හැක.


පෙනහළු හා වකුගඩු ශක්තිමත් කිරීම, බලශක්තිය හා ජවය වැඩි කිරීම, රුධිර වහනය අඩුවීම, ලිංගික ශක්තිය වැඩි කිරීම මෙම බෙහෙත් ප්ලෑටියෙන් සිදු වේ.



සටහන – සනත් මුදලිගෙ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "භාගයක් පනුවෙක් භාගයක් ප්ලෑටියක් – ලිංගික ශක්තිය වැඩි කරන – ‘යක්ශ්‍රගුම්බා’"

    Post a Comment