23 June, 2017

ශ්‍රී ලංකාවට හෑස් අලි පේර සුදුසුයි

hass avocado

ලොව පුරා ප්‍රචලිත හෑස් අලි පේර අපනයන
භෝගයක් ලෙස මෙරට වගා කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බෑවුම් ප්‍රදේශ ඒ සදහා උචිත බවයි එහි අතිරේක ලේකම් ආචාර්ය සුබ හීන්කෙන්ද ප්‍රකාශ කළේ. (hirunews)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ශ්‍රී ලංකාවට හෑස් අලි පේර සුදුසුයි "

    Post a Comment