
පසුගිය කාලයේ ආශාවරි ගීතයේ රංගනයෙන් දායක වූ ඕෂදී හිමාෂා ඉතාමත් ප්‍රසිද්ධියට පත්වුණානේ.
මේ දිනවලත් ඇය ආයෙමත් මියුසික් වීඩීයෝවක් හරහා ජනප්‍රිය වෙලා තියෙනවා.
ඒ 'අවාරේ අවාරේ' ගීතයත් එක්කයි.
මේ ගීතය ගායනා කරන්නේ කාගෙත් ආදරයට පත් තෙරුණි (මනීෂා චංචලා) සහ පූර්ණ සචින්ත
විසිනි.
අද කාලයේ අඩනිරුවත වෙළෙඳ වටිනාකමක් දීමට සැරසෙන නමුත් වෙනස්ම ආකාරයේ වීඩියෝවක් සමගින් නිර්මාණය වූ ගීතයක් බවට මෙය හැඳින්වීමට හැකියාව තිබේ.
ඔබත් ඒ ගීතය මෙතැනින් බලන්න.
ඔබත් ඒ ගීතය මෙතැනින් බලන්න.
(saaravita)
Share this
|
|
0 Comment to "අාශාවරි රජ කුමරියක් වෙලා? (Video)"
Post a Comment