සිය වැඩවර්ජනය අසාර්ථක බවට හැගී ගියහොත් වෛද්‍ය වැඩ වර්ජනය සිදු නොවන රෝහල් වන ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා ආයතනය සහ සෙසු රෝහල්වල ඩෙංගු ප්‍රතිකාර සහ හදිසි ප්‍රතිකාර ද නවතා දමන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් පැවසුවේ රජයේ රෝහල් වෙත පැමිණෙනවාද නොපැමිණෙනවාද යන්න සම්බන්ධයෙන් රෝගී ජනතාව විසින් තීරණය කළ යුතු බවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය වැඩ වර්ජනය ආරම්භ කළේ ඊයේ උදෑසන 08ටයි. සයිටම් ආයතනයට එරෙහිව උද්ඝෝෂණයක යෙදුණු සරසවි සිසුන් පිරිසකට පොලිසිය කළ පහරදීමට විරෝධය පළ කිරීම එහි අරමුණ බව මුලින් ප්‍රකාශ කෙරුණු නමුත් එය සංවිධානාත්මකව කල්තියා සැලසුම් කරන ලද්දක් බව වාර්තා වී තිබේ.

Share this
|
|
0 Comment to "වර්ජනය අසාර්ථක වුණොත් හදිසි ප්‍රතිකාර නවත්වනවා! – GMOA"
Post a Comment