හිටපු සිවිල් ආරක්ෂක ප්‍රධානී රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
මෙහිදි ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන අය හැකිනම් ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් වදින ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදාවලට විරුද්ධව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන්නැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් කුමරුට අභියෝග කර

තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
මින් පෙර කිසිවකු හෝ මානව හිමිකම් කවුන්සිලයේදී මානව හිමිකම් කොමසාරිස්‌ට අභියෝග කර නොමැති වීමද විශේෂත්වයකි.
රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතන්නෙ දෙවෙනි වරට වන අතර ඔහු සිය කතාවේදි විශේෂ නියෝජිත මොනිකා සින්ටෝ පවා විවේචනය කර තිබෙන අතර ඇය ශ්‍රී ලංකාව පිළිබද ඉදිරිපත් කළ වාර්තාව මුළුමනින්ම බොරුවක් බවද සරත් වීරසේකර ප්‍රකාශ කර තිබෙනවා.
රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් කුමරුට අභියෝගි කිරීම ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මහත් ආන්දෝළණයකට තුඩු දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share this
|
|
0 Comment to "ඉතිහාසයේ පළමු වරට ජගත් මානව හිමිකම් සැසියේදීම කොමසාරිස්වරයාට ශ්‍රී ලාංකීකයා කළ අභියෝගය!"
Post a Comment