ස්ත්‍රී දූෂණ විශාල සංඛ්‍යාවක් වන රටක් ලෙස ඉන්දියාව ප්‍රසිද්ධියක් උසුලයි.මේ ඉන්දියාවෙන් වාර්තාවන තවත් එවැනි පුවතකි.
රෝහල් සේවකයෙකු විසින් ඉන්දියානු පාසල් ශිෂ්‍යාවක් දූෂණයට ලක්ව ඇති බව පවසමින් කලහකාරි පිරිසක් ඉන්දියානු පොලීසියට ගල්මුල් සහ පොලු වලින් පහර දී තිබේ.
මෙසේ දූෂණයට ලක්ව ඇත්තේ ආකන්ෂා නැමති 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.
කන්පූර් නගරයේ ජග්රිති රෝහලට ඇයව පසුගියදා ඇතුළත් කර තිබුණේ සිහිමුර්ජා වීමක් නිසාවෙනි.පසුව ඇය දැඩි සත්කාර
ඒකකයට මාරුකර තිබිණි.
රාත්‍රී කාලයේ රෝහල් සේවකයෙක් පැමිණි තමාගේ ඇඳුම් තෙත් වී ඇති බවත් එය ඉවත් කරන ලෙසත් පවසූ බවත් ආකන්ෂා පවසා තිබේ.
කෙසේ වෙතත් දූෂණයට ලක්වන මොහොතේ තමාට මත්ද්‍රව්‍ය වැනි දෙයක් ලබා දී තිබුණු බවද ඇය කියයි.
පසුව සිද්ධියෙන් කුපිත වූ විශාල පිරිසක් පැමිණ පොලිස් නිළධාරීන්ට පහරදී තිබේ.
බැටන් පොලු රැගත් පොලිස් නිළදාරින් සංඛ්‍යාවන් කලහකාරි පිරිස සමනය කරන්න උත්සහ ගෙන තිබුණද එය සාර්ථකවී නැත.

Share this
|
|
0 Comment to "17 හැවිරිදි ශිෂ්‍යාවක් දැඩි සත්කාර ඒකකයේදී රෝහල් සේවකයෙකු දූෂණය කරලා - පොලීසියටත් මාරාන්තික ප්‍රාහාර (Photos)"
Post a Comment