
යුනිලීවර් ආයතනයේ සේවයකරන සේවකයන් 181ක් දෙනෙකු නිකරුනේ සේවයෙන් ඉවත්කර ඇති බව අප වෙත වාර්තාවේ.මේ වන තෙක් සේවකයන්ට කිසිදු සහනයක් යුනිලීවර් ආයතනය මගින් සිදුකර නොමැති බව එහි රැකියාව අහිමිවූ සේවකයන් පවසති.
මෙයට සහය ලබාදෙන ලෙස මාධ්‍ය ආයතන වලින් ඉල්ලීම් කලද කිසිදු මාධ්‍ය ආයතනක එම පුවත් වාර්තා නොකළ බව එහි සේවකයෝ පවසති.
සේවකයන්ගේ අයිතීන් නැතිකර සේවකයන්ට අසාධාරණයක් සිදු වී ඇත්නම් එයට නිසි ප්‍රතිලාභයක් හෝ
වන්දියක් අයකර දීමට රජයේ මැදිහත්වීමක් සිදුකර මෙම පාලන අධිකාරියේ සේවකයන්ට සිදුවන අසාධාරණ කම් නතර කිරීමට කටයුතු නොකලොහොත් එහි සේවය කරන සේවකයෝත් ඔවුන්ගේත් පවුල්වල් යැපෙන්නන් සියලුදෙනාට සිදුවන අසාධාරණ වලින් වලකා ගැනීමට කටයුතු කිරීම වැදගත්වේ.
මෙවැනි අසාධාරණ සිදුවීම් නිසා මතුවන සමාජ ගැටළු රැසක් තිබෙන බව මෙහි පාලන අධිකාරියත්, රජයත් දැනගත යුතුය.
මෙවැනි අසාධාරණ සිදුවීම් නිසා මතුවන සමාජ ගැටළු රැසක් තිබෙන බව මෙහි පාලන අධිකාරියත්, රජයත් දැනගත යුතුය.

(හරි ගොසිප්)
Share this
|
|
0 Comment to "යුනිලීවර් සේවක අයිතීන් වනසයි - සියලු මාධ්‍ය ආයතන මුදලට යටවෙයි"
Post a Comment