08 May, 2017

අලුත් විවාහයෙන් පසු වික්ටර් වැඩ අල්ලයි (Video)

victor rathnayaka

වික්ටර් රත්නායකයන්ගේ හඬට අපි කවුරුත් ආදරෙයි. වික්ටර් ගේ අලුත් විවාහය සමඟ ඔහු පිළිබඳ විශාල කතා බහක් ඇති වුනා.

ඒ කොහොම නමුත් දීර්ඝ කාලයකට පසු වික්ටර් රත්නාකයන් විසින් අලුත්ම ගීත ඇල්බමයක් නිකුත් කිරීමට නියමිතයි.

එය නම් කර තිබෙන්නේ ” ඔබේ සිනා හැම තැනකම” නමින්. ළඟදී විවාහ වූ වික්ටර් රත්නාකයන් සිය විවාහයෙන් පසු නිකුත් කරන පළමු ගීත ඇල්බමය මෙයයි. එම අලුත් ගීත එකතුවේ ” ඔබේ සිනහ හැම තැනකම” ගීතයේ වීඩියෝව පහලින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අලුත් විවාහයෙන් පසු වික්ටර් වැඩ අල්ලයි (Video)"

    Post a Comment