21 May, 2017

නාමල් යළි නීති විද්‍යාලයට

Namal - law school

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියලා කියන්නේ හොද රග්බි ක්‍රීඩකයෙක්.

කලක් රග්බි පිටියෙන් ඇත් වෙලා හිටපු නාමල් මේ ලඟදි ආයෙත් දවසක් රග්බි පිටියට ආවා.

නීතිඥවරුන් සහ නිති විද්‍යලයේ සිසුන් අතර පැවති රග්බි තරඟය සදහායි.

එහිදී නාමල් රාජපක්ෂ ක්‍රීඩා කලේ නීතිඥවරුන්ගේ පිළටයි.

Namal back to law school -2017-05-21-12-41-34

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "නාමල් යළි නීති විද්‍යාලයට"

    Post a Comment